අභිනියෝජන ව්‍යවස්ථා යනු මොනවාද?
ව්‍යවස්ථාදායක යේ අවසන් පාලනයට යටත්ව ව ්‍ය වස්ථදායක විසින් පවරා දෙන ලද බලය යටතේ යම් පුද්ගලයෙකු විසින් හෝ ආයතනයක් විසින් සාදනු ලබන ව්‍යවස්ථා අභිනියෝජන ව්‍යවස්ථා හෙවත් අනු නීති ලෙස හැදින්වේ . ප ්‍ර ජා ත්‍ර න්තික රා ජ්‍ය යක නීති සැදීම පිළිබද උත්තරිතර අධිකාරිය එරට ජනතාව විසින් තෝරා ගත් ව්‍යවස්ථාදායක යට පැවැරි තිබේ . ශ ්‍රි ලංකාවේ ආණ්ඩු ක්‍ර ම ව්‍යවස්ථා වේ 75 ව්‍යවස්ථා වෙන් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට පවරාදී තිබේ එම බලය පවරාදිය නොහැකි බව 76(1) අනු ව්‍යවස්ථා වේ දැක්වේ . එම ව්‍යවස්ථා ව මේසේ දක්වයි පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේය . කිසිම ආකාරයට අන්සතු නොකළ යුත්තේය . කවර වු හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටිය යුත්තේය . ඩයිසිට අනුව පාර්ලිමේන්තුව උත්තරිතරවේ . එනම් පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් පැනවීමට හෝ නැති කිරීමට හැක . පාර්ලිමේන්තුව සමග තරග කර හැකි ආයතනයක් නොමැත . පාර්ලිමේන්තුව විසින් පණවන නීතිවල වලංගුභාවය ප්‍ර ශ්න කල නොහැක . එහෙත් 76(2) අනු ව්‍යවස්ථා ව අනුව ජනාධිපතිවරයාට හ...